Certificate Course in Cryptocurrency Trading and Market Analysis

Enroll Online Courses
Our Journey of Excellence.
3
Pro Teachers
70+
Lessons
1000+
Students Enrolled
Recommendations

මම Trading course එක highly recommended කරනවා. මොකද ගොඩදෙනෙක් මේ වෙද්දි scam වලට අහු වෙලා තියෙනවා. බොරු දැන් වලට අහු නොවි මෙතනින් ඉගෙන ගන්න.
Shashika Wanniarachchi
Shashiya

මේ Trading Course එකට join වෙන්න දෙපාරක් හිතන්න එපා. ඔයාට Trading ගැන A to Z ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම lifetime support එකකුත් ලැබෙනවා.
Heshan
Heshan Technic

අපිට හැම දේම කරන්න හරස් වෙන්නේ සල්ලි ඔයාට හොඳට සල්ලි තියෙනවා නම් කන්න, බොන්න, ඇවිදින්න ඕන්න දෙයක් කරන්න පුලුවන්. අපි වගේම dollars වලින්ම earn කරන්න තියෙන හොඳම method එක මේක try කරලා බලන්න
Chamara Dilshan
Chama

අපිට කාලා බිලා chill එකේ ඉන්න සල්ලි අවශ්‍යයි. හැබැයි මේ තියෙන තත්වෙත් එක්ක අපිට job එකක් කරලා මේ හැමදේම කරන්න බෑ. අනිවාර්යයෙන් අපිට side income එකක් තියෙන්න ඔනේ. ඒකට හොඳම method එකක් තමයි trading කියන්නේ. Trading ගැන ඉගෙන ගන්න හොඳම තැන තමයි hellotraders.lk. මම Highly Recommended කරනවා මේ course එක.
Tharindu Niwanthaka
Kannai Bonnai

අමතර ආදයමක් හොයන අයට මේක තමයි හොඳම solution එක. ඔයාට මේ course එකෙන් trading ගැන හැමදේම ඉගෙන ගන්න පුළුවන්. ඔයාලා හරියට මේ දේවල් කලොත් අමතර ආදයම නෙවෙයි ප්‍රදාන ආදයම කර ගන්න පුළුවන්
Magic Compass
Magic Compass

Trading ගැන සිංහලෙන්ම ඉගෙන ගන්නවා නම් හොඳම තැන තමයි Hellotraders කියන්නේ. ඔයලාත් trading ගැන ඉගෙන ගන්න කැමති නම් මේ course එක recommended කරන්න පුලුවන්
Magu ASMR
Malith Amarasinghe


Certificate Course in Cryptocurrency Trading and Market Analysis
- 3247 Students
- 74 Lessons
Course content:
– Introduction to Cryptocurrency
– Understanding Blockchain Technology
– Market Analysis Techniques
– Spot, Futures, and Copy Trading
– Trade Entry Strategies
– Smart Money Concepts (SMC)
– Risk Management Principles
– Fundamental Analysis
– Trading Psychology
– Crypto Field Earning Method
Extra Bonuses:
– Comprehensive Trading Plan
– Swing Crypto Signal Service
– Scalp Crypto Signal Service
– 100X Spot Club Access
– Daily Market Updates
– E-Certificate of Completion
How About Learn Us
Why Choose Us
A-Z දැනුම
මේ course එක මිලදි ගන්නා සැමට Cryptocurrency Trading පිළිබද A to Z දැනුම ලබා දෙයි. මුලිම දැනුමක් නැති කෙනෙක්ට වුවද මුල සිට සරලව ඉගෙන ගත හැක
ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ දැනුම
මෙම course එක නිර්මාණය කර ඇත්තේ ක්ෂේත්රයේ ප්‍රවීනයන් විසින්ය. අපගේ පාඨමාලාවන් හදාරණ ඔබට ඔවුන්ගේ අත්දැකීම් පළපුරුද්ද දැනුම ලබාගත හැක
Lifetime Support
මෙම course එකට සම්බන්ධ වෙන ඔයාට lifetime SUPPORT එකක් හිමිවේ. ඕනෑම අවස්ථාවක අප හා සම්බන්ධ වී ඔබට තියෙන ගැටළු විසඳා ගත හැක.
Trading Plan
ඒ වගේම හැමෝටම Trading plan එකක් ලබා දෙයි. එමගින් ඉතා කෙටි කාලයකින් ඔයාට සාර්ථකව profit කල හැක
Need Help?
FAQs
මේ course එකට join වෙන්නේ කොහොමද?
අපේ website එකෙන් ඔයාට enroll වෙන්න පුළුවන්. ඒවගේම whatsapp හරහා enroll වෙන්නත් පුළුවන්
Lessons වලට access ලැබෙන්නේ කොහොමද ?
අපේ website එක හරහා ඔයාලට lesson වලට account ගන්න පුළුවන්
මූලික දැනුමක් අවශ්‍ය ද?
කිසිම basic දැනුමක් අවශ්‍ය නෑ. අපි මුල සිට හැමදේම කියලා දෙනවා
ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය ද?
සරල ඉංග්‍රීසි දැනුමත් තිබුණහොත් ප්‍රමාණවත්
පාඨමාලාව කොච්චර කාලයක් නැරඹිය හැකිද?
Lifetime access එකක් ලැබෙනවා